රැකියා බලපත්‍ර ක්‍රමය
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ සේවා ස්ථාන මාරුකර ඇත්නම් එය සේවා ස්ථාන මාරු කිරීම් සංඛ්‍යාවට ඇතුලත් වේද?
- රැකියා මධ්‍යස්ථානයෙන් රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ නිකුත් කල සේවායෝජකයා සහ විදේශ සේවාදායකයාගේ සේවා ගිවිසුම තහවුරු වන අතර, රැකියා ස්ථාන මත රැකියා සීමාද [විදේශ සේවාදායකයා සේවාව ආදිය පිළිබද නීතිය] ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 ජේදයේ 1 වගන්තියට අනුව සේවා ස්ථානය මාරු කිරීමට හේතුව සුදුසු බව තීරණය කරනු ඇත.
D – 3 සිට E – 9 වලට රැදී සිටීමේ වීසාව වෙනස් කිරීම විදේශ සේවාදායකයා විදේශ රැකියා පරිපාලන නීතිය අදාළ වෙයිද?
- ‘07.06.01 ආගමන විගමන පාලක සංශෝධිත නියමයන්ට අනුව D – 3 රැදී සිටින්නා පෙර රැදී සිටීමේ වීසාව අවසන්වූ පසු රැකියා බලපත්‍ර ක්‍රමය කොරියානු රජය සමග අවබෝධතා ගිවිසුමට ඇතුලත් රටවල අලුත් සේවාදායකයන් රැදී සිටීමේ වීසාව E – 9 වලට මාරුවී අදාළ නීතියද වෙනස් වී ඇත.
සේවායෝජකයාගේ ප්රචණ්ඩත්වය මත සේවා ස්ථානය මාරු කිරීමට අයදුම් කල හැකිද?
- විදේශ සේවාදායකයා සේවා ස්ථානය මාරු කිරීමේ අයදුම [විදේශ සේවාදායකයා සේවාව ආදිය පිළිබද නීතිය] ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 ජේදයේ 1 වගන්තියට අනුව සේවායෝජකයාගේ වරදක් මත ඒ අනුව කල හැක
- “විදේශ සේවාදායකයා වගකීමක් නොවන හේතුවකට එම සේවා ස්ථානයේ දිගටම සේවාව කල නොහැකි පිලිගැනිමකදී” සේවා ස්ථානය මාරු කිරීමට අයදුම් කල හැකි බව තීරණය කරනු ඇත.
විදේශ සේවාදායකයාගේ අසනීපයක් නිසා කර්මාන්ත ස්ථානය වෙනස් කළ හැකිද?
- සේවාදායකයා ‘ඇතැම් සමේ රෝග උත්තේජන’ සහ ‘වියලි සම’ රෝග විනිශ්චය ලබා ‘ධීවර අංශ කර්මාන්තයේ යෙදෙන අවස්ථාවකදී සමේ රෝග නරක අතට හැරෙමින් පවතී’ සොයා ගැනුන හොත්, ධීවර අංශ කර්මාන්ත ස්වභාවය නිසා සුළං හා මුහුදු ජලය බලපෑම වලක්වා ගැනීමට අපහසු නිසා සලකා බැලීම ධීවර අංශ කර්මාන්තයේ දිගටම සේවාවේ යෙදීම අපහසු නොවැලක්විය හේතු ඇති බව තීරණය කර, අවශ්‍යතා වලින් බැහැරව වෙනත් කර්මාන්තයකට සේවා ස්ථානය මාරු කිරීමකට ඉඩ ඇත
- - පමණක්, කර්මාන්ත අංශ මාරු කිරීම ‘කෘෂිකර්ම හා පශු සම්පත් නිෂ්පාදන’ අතර පමණක් කල හැක
※ ඉහත උදාහරණ අවස්ථාවල විදේශ සේවාදායකයා රෝගාභාද ඉතා පැහැදිලිව ඇති අවශ්‍යතාවකදී කර්මාන්ත අංශ වෙනස් කර ගත හැකි අවස්ථාවක් වේ.
නිෂ්පාදන වීසා බලපත්‍ර විදේශිකයන් වෙනත් කර්මාන්ත අංශයට මාරුකර නැවත නිෂ්පාදන අංශවල කර්මාන්තයකට මාරු කල හැකිද?
- නිෂ්පාදන අංශයෙන් කොරියාවට ඇතුළු වූ සාමාන්‍ය විදේශ සේවාදායකයා සේවා ස්ථානය මාරු කිරීමේ අයදුම් පත්‍රය නිෂ්පාදන අංශය හැර කෘෂිකර්ම හා පශු සම්පත් ධීවර සහ ඉදිකිරීම් අංශ බහු කර්මාන්ත මාරු කිරීම් අයදුම් අවස්ථාවල කර්මාන්ත වෙනස් කිරීමට ඉඩ ඇතිනම් සේවා ස්ථානයෙන් සේවා ස්ථානයට මාරු වීමට අයදුම් කරන්නාට වෙනත් කර්මාන්තයක සිට සාමාන්‍ය සේවාව කර සේවා ස්ථානය මාරු කිරීමට හේතුව ඉදිරිපත් කර නිෂ්පාදන අංශයේ සේවා ස්ථානයකට මාරුවීම කල හැක
රැකියා වෙනස් කිරීමේ වාර්තාව සත්‍ය වශයෙන් ලබා ගැනීමට නොහැකි සේවා ස්ථාන මාරු කිරීමේ කාලය මස 1 කට අධික විදේශ සේවාදායකයාට කල හැකි පිළියමක් ඇතිද?
- රැකියා මධ්‍යස්ථානය සේවායෝජකයා රැකියා වෙනස් කිරීම් ආදී වාර්තාව වුවද, සේවා ස්ථාන මාරු කිරීමේ අයදුම ක්‍රියාත්මක කිරීමට නොහැකි විදේශ සේවාදායක ලැයිස්තුව කලින් කලට වෙනස් වේ පිරිවැටුමට පසු මාස 1 ක් ඇතුලත සේවා ස්ථානය මාරු කිරීම අයදුම් කිරීමට හැකි පරිදි විශේෂ කළමනාකරණ සැපයුමක් ඇත
සේවා ස්ථානය වැසිමකදී සේවා ස්ථානය මාරු කල විදේශ සේවාදායකයාට සේවා කාලය තුල නව රැකියාවක් සොයාගැනීමට නොහැකි අවස්ථාවක කල හැකි පිලියමක් ඇතිද? (සේවා කාලය තුල නව රැකියාවක් සොයා ගැනීමට නොහැකි වූ අවස්ථාවක)
- මාස 3 ක් රැකියා සෙවීමේ කාලය තුල සේවා ස්ථානය මාරු කිරීම (නව රැකියා ) කල නොහැකි වුනත් වසර 3 ක් වුනත් වසර 4 යි මාස 10 ක් සේවා කාලය අවසන් වූ අවස්ථාවක මව් රටට අනිවාර්යෙන්ම පිටවිය යුතුය
රැකියා ආශ්රිත අනතුරකදී සේවා ස්ථානයෙන් අවසරයකින් තොරව වැඩ නතර කිරීම, සේවා ස්ථානය මාරු කිරීමට සහාය
- කාර්මික අනතුරකදී තහවුරු කර අනතුරු වෛද්‍ය වාර්තාව ලබා සත්‍ය තාවය පෙන්වීම සේවාදායකයා නොවැලක්විය හැකි ලෙසම තවත් රැකියාව කල නොහැකි නම් සේවා ස්ථානයේ වැඩ නතර කල අවස්තාවක සේවා ස්ථාන මාරු කිරීමේ අයදුම් පත අමුණා ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ වැඩ නතර කිරීම වාර්තා කිරීම වීසා නොමැති සේවාදායකයාගේ තත්වය නීතිමය ආකාරයට මාරු කිරීමට හැකි ආයතන අයදුම් පිළිවෙත් ඇත
විශ්‍රාම මුදල්
- සේවාදායකයා වසර 1 කට වැඩියෙන් දිගටම රැකියාව කර සේවාව අවසන් කරන සේවාදායකයාට දිගටම සේවාව පුහුණු වසර 1ක් ඇතුලත දින 30 ක වැඩි සාමාන්‍ය වැටුපට අදාළ මුදලක් ගෙවිය යුතුය.
විශ්‍රාම මුදල ලබා ගැනීමට නොහැකි අවස්ථාවක නම් ?
- විදේශ සේවාදායකයා තමන්ගේ අවශ්‍ය තාවයකට හැරගිය අවස්ථාවක : හැර යාමට පෙර • පසු දිගටම රැකියා කාලය වසර 1 ක් නැති විදේශ සේවාදායකයාට විශ්‍රාම මුදල් ලබාගත නොහැක.
- - විශ්‍රාම වාරික රක්ෂණයද ලබා ගැනීම කල නොහැක.
විශ්‍රාම වාරික රක්ෂණය හා විශ්‍රාම මුදල් ලබා ගන්නේ කෙසේද?
- “විදේශ සේවාදායකයාගේ රැකියාව ආදී සම්බන්ද නීතිය පනතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 ජේදය 3 වගන්තිය : සේවාදායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වගන්තියේ එක් කොන්දේසියක් විශ්‍රාම වාරික රක්ෂණය ආදි මුදල වේ [සේවාදායක විශ්‍රාම මුදල් ආරක්ෂක පනත] ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 ජේදය 1 වගන්තියේ එක් කොන්දේසියක් විශ්‍රාම මුදලට වඩා අඩු වූ අවස්ථාවක එම වටිනාකම විදේශ සේවාදායකයාට ගෙවිය යුතුය.
සේවා ස්ථාන ඇතුලත ලිංගික හිරිහැර යනු කුමක්ද?
- සේවායෝජකයා, පරීක්ෂක හෝ සේවාදායකයා වෙනත් සේවාදායකයකුට සේවා ස්ථානය තත්වය හෝ භාවිතා කරන්නා හෝ ව්‍යාපාර සම්බන්ධ ඊලග හා සමාන ක්‍රියා කරයි නම්
- 1) ලිංගික වචනයෙන් හැසිරීමෙන් හෝ පිළිකුලක් දැනෙන්නට හරි නම්
- 2) ලිංගික වචනයෙන් හෝ පිටත අවශ්‍යතා ආදී වෙනත් ක්‍රියා හේතුවෙන් රැකියාවට අවාසි වේ නම්
රැකියා ස්ථානය තුල ලිංගික හිරිහැර නිර්ණායක කුමක්ද?
- ලිංගික වචන සහ හැසිරීම්
- 1) භෙතික ක්‍රියාමාර්ග
- සිපගැනීම්, වැළදගැනීම් හෝ පිටුපස සිට වැළදගැනීම් ආදී භෙතික සම්බන්ධතා වැනි ක්‍රියා
- 2) වාචික ක්‍රියාමාර්ග
- අසභ්‍ය විහිලු කිරීම් හෝ කතාවෙන් කරන ක්‍රියා(දුරකථන ඇමතුම් ඇතුළුව) ආදිය
- 3) දෘෂ්‍ය ක්‍රියාමාර්ග
- අසභ්‍ය පින්තුර • චිත්‍ර • කුරුටු චිත්‍ර ආදී ප්‍රකාශයට පත්කර හෝ පෙන්වන ක්‍රියා ආදිය
- 4) ඉන් පිටත ලිංගික නින්දාවට හෝ පිළිකුල දැනෙන්නට හරින භාෂාවෙන් හා ක්‍රියාවෙන් රැකියාවට අවාසි සහගත වන අවස්ථාවක
- සේවාවෙන් ඉවත්කිරීම, වැටුප් කප්පාදුව, ප්‍රවර්ධන කප්පාදුව ආදී හා සමාන රැකියා හෝ සේවා කොන්දේසි ඒක පාර්ශිකව අහිමි කිරීම
සේවා ස්ථානය තුල ලිංගික හිරිහැර වලින් වැලකීම, වලක්වා ගැනීමට නම්?
- ලිංගික හිරිහැර වලට සාර්ථකව මුහුණ දීමට
- 1) ඉදිරිපත් කරන්නාට පැහැදිලිවම ප්‍රතික්ෂේප කර පෙන්විම
- 2) සාක්ෂි ආරක්ෂා කිරීම
- දිනය,වෙලාව, ස්ථානය ආදී විස්තරාත්මක වාර්තාව
- 3) පරීක්ෂකවරුන් සමග සාකච්ජාවෙන් සහ ක්‍රියාව නතර කල හැකි සේ ක්‍රියාකාරී ඉල්ලීම්
- 4) පළාත් කම්කරු සේවා නියුක්ති කාර්යාලයෙන් උපදෙස් හෝ වාර්තා කිරීම
- - ප්‍රධාන දුරකථන අංකය : 1644 – 3119
- මොබයිල් සංකේත : නීතිය නොපිළිපදින සේවා ස්ථාන වාර්තා කිරීමේ ~ සංකේතය
- අන්තර්ජාලය : www.moel.go.kr හෝ m.moel.go.kr
වෛද්‍ය සහාය
- සෞඛ්‍ය හා සුභසාධන විදේශ සේවාදායකයන්ට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර
Medical Assistance
සහාය තොරතුරු |
නේවාසික ප්‍රතිකාර ගාස්තු, සැත්කම් ගාස්තු (බාහිර රෝගී ගාස්තු හැර) |
නිශ්චිත රෝහල් |
ජාතික වෛද්‍ය මධ්‍යස්ථාන, පළාත් රෝහල් (ස්ථාන 34 ක්), රතු කුරුස රෝහල් (ස්ථාන 6 ක්), මහා නගර සභා මගින් අනුමත වෛද්‍ය ආයතන (ස්ථාන 17 ක්) ආදී ස්ථාන 57 ක් |
සහාය පරාසය |
සාමාන්‍ය රෝග අවස්ථාවක 500 මාන්වොන් ඇතුලත වියදම් සදහා සහාය ආදී සම්බන්ධව අදාළ වෛද්‍ය ප්‍රතිකාර ආයතන සහ අතිරික්ත ඉක්මවන හේතුව ඉදිරිපත් කිරීමෙන් 1,000 මාන්වොන් දක්වා පුර්ණ සහාය (1,000 මාන්වොන් අතිරික්ත මුදලට 80% සහාය) |
අවශ්‍ය ලිපි ගොනු |
ගමන් බලපත්‍රය, විදේශ හැදුනුම්පත, (හිමියන්ට පමණක් ) ආදිය |
වැඩි විස්තර සදහා |
සෞඛ්‍ය හා සුභසාධන දුරකථන මධ්‍යස්ථාන රටේ ඕනෑම තැනක සිට 129 |
සුළු අපරාධ
- සුළු අපරාධ නීතිය බරපතල හෝ බරපතල අපරාධයක් නොවුවත්, අන් අයට හානිකරන හෝ මහජන සාමයට පටහැනිව ක්‍රියා කරයි නම්
Categories of Minor Offenses Subject to Fines
දඩ මුදල් නියම කර |
◊ සිගරට් කොට, බබල්ගම්, ටිෂු කොළ, කුණු කසල ආදිය නොසැලකිලිමත්ව ඉවතලන ක්‍රියා |
◊ මාර්ගයේ හෝ මහජන උද්‍යාන නොසැලකිලිමත්ව කෙල ගැසීම හෝ මළ මුත්‍ර කිරීම වැනි ක්‍රියා |
◊ බල්ලන් ආදී සතුන් රැගෙන යනවිට අසුචි ඉවත් නොකිරීම වැනි ක්‍රියා |
◊ මහජන උද්‍යාන හෝ විනෝද උද්‍යාන ආදී ස්ථානවල මල් • පැළෑටි කැඩීම හෝ අකුරු ලිවිම වැනි ක්‍රියා |
◊ අවශ්‍ය හේතුවක් නොමැතිව මාර්ගය අවහිර කිරීම හෝ මග අහිරීම් වැනි ක්‍රියා |
◊ සංගීත භාණ්ඩ • රේඩියෝ යන්ත්‍ර • රුපවාහිනී යන්ත්‍ර ආදී ශබ්දය ඉතා විශාලව ක්‍රියා කරවීම වැනි ක්‍රියා |
◊ උස් හඩින් කතා කිරීම හෝ සින්දු කීම ගෝෂාකාරී වැනි ක්‍රියා |
◊ දුම්රිය ස්ථාන බස් නවතුම්පොලවල පෝලිමෙන් බැහැරව යාම වැනි ක්‍රියා |
පහරදීම් ආදී අපරාධ
- ශාරීරික අතවර පහරදීම්, බිය ගැන්නවීම්, වෙනත් අයගේ ස්ථාන වලට ඇතුළුවීම් වෙනත් අයගේ භාණ්ඩ වලට හානි කිරීම් වැනි ක්‍රියා වලට දඩුවම් ලැබිය හැක
Assault and Other Crimes
පිළිවෙත් |
◊ මස් වෙළදසැල් මත්පැන් සැපයුම නතර කල පසු අසභ්‍ය හැසිරීම පහරදීම A යන අයට සිර දඩුවම් නියම විය (’12.05 මස) |
◊ ණයට මුදල් ගෙන ආපසු නොගෙවීම හේතු කොටගෙන සගයන් සමග පහර දීමෙන් සිරගත කල B යන අය සමග 4 දෙනෙකුට සිර දඩුවම් (’09.05 මස) |
◊ මැරබලය යොදවා පරිසකට පහරදීම C යන අය 6 දෙනෙකුට සිර දඩුවම් (’11.06 මස) |
රථ වාහන වැරදි
- මාර්ග නීතිය අනුව රථ වාහන පැදවීම හා පදිකයන් මාර්ගය භාවිතාවේදී පිළිපැදිය යුතු ආකාරය
Traffic Violations
දඩ මුදල් නියම කර |
◊ පදික මාර්ගය හා වාහන මාර්ගය තදබදය නොවනසේ භාවිත කිරීමේ ක්‍රියා |
◊ පදික මාරුව, මගී පාලම් ආදිය භාවිතා නොකර මාර්ග හරහා අනවසර ක්‍රියා |
◊ රථ වාහන වලට බාධා විය හැකි භාණ්ඩ මාර්ගයේ නොසැලකිලිමත්ව මුදාහැරිම වැනි ක්‍රියා |
◊ බිමත්ව මාර්ගයේ එහා මෙහා යාම වැනි ක්‍රියා |
◊ මාර්ගය ගමනාගමනයට බාධා වන පරිදි නිදා ගැනීම හෝ ඉදගැනීම වැනි ක්‍රියා |
◊ මාර්ගයේ ගමන්කරන වාහනවලින් පිටතට භාණ්ඩ විසි කිරීම වැනි ක්‍රියා |
◊ මෝටර් සයිකල් පැදවීමේදී පදවුම්කරු සහ පිටුපස ඉදගෙන යන පුත්ගලයත් හිස්වැසුම් පැළද නොසිටීම වැනි ක්‍රියා |
◊ රියදුරු බලපත්‍රය නොමැතිව රිය පැදවීම වැනි ක්‍රියා |
◊ බිමත්ව සිටියදී රිය පැදවීම වැනි ක්‍රියා |
සූදු අපරාධ
- කෙටි විනෝදාස්වාදය සදහා හැර, මුදල් ගෙන සූදු පවත්වාගෙන යන අවස්ථාවක ඔට්ටු ඇල්ලීම දඩුවම් ලැබුවහොත්, එය පුරුද්දක් කර ගෙන ඇති අවස්තාවක අතිරේක දඩුවම්ද ලැබෙනු ඇත.
Gambling Crimes
පිළිවෙත් |
◊ ක්යෝන්ග්ගිදෝ නගරයෙහි විදේශික නවාතැනක පිටුපස, මජික් යන්ත්‍ර 6 ක් තබාගෙන සූදු ඔට්ටු ඇල්ලීම කරවපු A යන අයද ඔට්ටු ඇල්ලු B යන අයද 18 දෙනෙක් සමග දඩුවම් ලැබිණ (’12.06 මස) |
◊ චීනයේ සිට ගෙන්වන ලද මජික් යන්ත්‍ර අපනශාලාවක තබා සූදු ඔට්ටු ඇල්ලීම කරවපු A යන අයද දිනකට 13 දෙනෙක් සහ පුරුද්දක් වශයෙන් මජික් ඔට්ටු ඇල්ලු 84 දෙනෙකුට දඩුවම් ලැබිණ (’10.12 මස) |
වැඩිහිටි විනෝදාශ්වාද ක්‍රියා
- සින්දු පුහුණු ආයතන වලද අමුත්තන් සමග මත්පැන් පානයකර හෝ සින්දු කියමින් නටමින් ලිංගික හැසිරෙන ක්‍රියා කරන අන් අයගේ පෙළබවිමේ ක්‍රියා කරන අවස්ථාවල දඩුවම් ලැබිය හැක.ㅊ
- ලිංගිකව හැසිරෙන ස්ථානයක නිරත අවස්ථාවක පිටුවහල් කිරීමට හැකියාව ඇත.